පශ්චාත් කොවිඩ් රෝග ලක්ෂණ ගැන ඔබ දැනුවත් ද ?

Share

කොවිඩ් ආසාදනය වී සුව වීමෙන් පසුවත් විවිධ අතුරු ආබාධයන්ට නැතහොත් පශ්චාත් කොවිඩ් රෝග ලක්ෂණවලට ලෝකයේ බොහෝ රටවල ජනතාව මුහුණ දෙමින් සිටිනවා.

අද ඒ පිළිබඳව zoom තාක්ෂණය ඔස්සේ දිවයින පුරා සිටින විවිධ තරාතිරමේ පුද්ගලයින් සමඟ සිය දැනුම බෙදා ගැනීමට කායික රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ක්‍රියා කළා.

Read more

Local News