සුව වූ ආසාදිතයින් 329ක්

Share

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 329 දෙනෙකු සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 607,912 දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News