රුසියානු ආක්‍රමණයෙන් යුක්‍රේනයේ පුද්ගලයින් 137 ක් ජීවිතක්ෂයට

Share

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වූ මොහොතේ සිට අවම වශයෙන් යුක්‍රේන පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් ඇති බව එරට ජනාධිපති පවසනවා.

ඔහු පවසන්නේ සෙබලුන් හා සිවිල් වැසියන් 316 කට අධික පිරිසක් තුවාල ලබන්නට ඇති බවයි.

Read more

Local News