බොරතෙල් මිල පහළට

Share

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 ක් දක්වා පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය මාසයක පමණ කාලය තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ආසන්න වී තිබුණා.

Read more

Local News