බොරතෙල් මිල ඉහළට

Share

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට ගොස් තිබෙනවා.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 111.37 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News