චීන නැගෙනහිර ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක් Guangxi ප්‍රදේශයේදී කඩා වැටී ඇත.
මෙහි පුද්ගලයින් 133 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් මුදා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කරමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Share

Read more