Home දේශීය පුවත් අළුයම 05 ට පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරිනි

අළුයම 05 ට පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරිනි

0
අළුයම 05 ට පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරිනි

පොලිස් ඇදිරිනීතිය අද උදෑසන ඉවත් කෙරිනි ඒ අනුව ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද අළුයම 05ට ඉවත්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසූ අතර

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාසවලට අයත් සියලු බල ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය එසේ ඉවත් කරන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here