එක්සත් ජාතික පක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Share

ණය පැහැර හැරීම සහ මුදල් අවප්‍රමාණය වීම ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටී.

නිදහසින් පසු ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම සමබන්ධයෙන් නොකැළැල් වාර්තාවක් තබා ඇති බවත් සියලුම විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින බවට රජය විසින් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් සිය කණගාටුව පළකරන බවයයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ.

Read more

Local News