ගාලු මුවදොර පිටියේ මහජන විරෝධතාවයේ නිරත තරුණ තරුණියන් සමඟ තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව ඔවුන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කරන බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Share

Read more