නව අමාත්‍ය මණ්ඩලයේ කිසිම තනතුරක් භාරගන්නේ නෑ – සරත් වීරසේකර

Share

රටේ පවතින වත්මන් අර්බුදය හේතුවෙන් නව කැබිනට් මණ්ඩලයේ කිසිම තනතුරක් ලබා ගන්නේ නැති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඒ සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින්.

Read more

Local News