ආසියානු කලාපයේ අඩුම ආර්ථික වර්ධන වේගය – ශ්‍රී ලංකාව

Share

අපේ රටේ ඉතිරි වී ඇති විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.93 යි.

මින් ඇත්තටම ප්‍රයෝජනයට ගන්න පුළුවන් ප්‍රමාණය ඩොලර් මිලියන 200 යි.

ආසියානු කලාපයේ අඩුම ආර්ථික වර්ධනය ඇති රට ශ්‍රී ලංකාව.

ඉහළ උද්ධමනය ඇති රටත් ශ්‍රී ලංකාව.

නිල උද්ධමනය අගය 12.5 ක්.

නමුත් සැබෑ උද්ධමනය 60% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සමහර ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

Read more

Local News