ඩොලරයේ අද මිල

Share

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා ඇත.

Read more

Local News