මුහුණු ආවරණ පැළඳීමේ නීති වෙනස් වේ

Share

පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම අද සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

නමුත් පොදු ප්‍රවාහනයේදී හා ගෘහස්ථ උත්සව අවස්ථා ආදී ජන ඒකරාශී වීම් අධික ස්ථානවල තවදුරටත් මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News