රඹුක්කන සිදුවීම පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

Share

රඹුක්කන සිදුවීම පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඊයේ (19) රඹුක්කන ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News