විදුලිය උත්පාදනය වැඩි කිරීමට සහ විදුලි කප්පාදුව කඩිනමින් අවසන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එක්ව සිටියහ.



