විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව සීයට සීයකින් විදුලි බිල වැඩි කරන බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ පිළිබඳව අද පස්වරුවේ ප්රකාශ කරන බව සියත අප කළ විමසීමකදී මහජන උපයෝගිතා කොමිසම පැවසුවා.
Share

Read more