Home විදෙස් පුවත් අවුන් සාන් සුකී ට වසර 05ක සිරදඬුවමක්

අවුන් සාන් සුකී ට වසර 05ක සිරදඬුවමක්

0
අවුන් සාන් සුකී ට වසර 05ක සිරදඬුවමක්

මියන්මාරයේ අධිකරණයක් විසින් එරට හිටපු නායිකා අවුන් සාන් සුකී ට එරෙහිව වසර 05ක සිරදඬුවමක් ලබාදී ඇත.

76 හැවිරිදි සුකී මේ වනවිට නිවාස අඩස්සියේ පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here