Home දේශීය පුවත් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි

0
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි

අර්බුදකාරී පරිසරය නිසා පැවැත්වීමට නොහැකි වූ 2021 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මැයි මස 23 සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ ඉදිරි විභාග කටයුතු මැයෙන් (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා මේ බව පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here