අන්තර්කාලීන ආණ්ඩුවකට ජනාධිපතිගේ එකඟත්වය – මෛත්‍රීපාල සිරිසේන

Share

සියලු පක්ෂවලින් සමන්විත අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සිය එකඟතාවය පළ කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අද (29) දිනයේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රී පිරිස සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

Read more

Local News