වත්මන් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් ලොව බොහෝ රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ද උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.
”ගෝල්ෆේස් තනි නොකරමු – ලන්ඩනයට 5000ක්” යන තේමාව යටතේ ලන්ඩන්නුවර දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා.
ඒ බ්‍රිතානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් දහස් ගණනකගේ සහභාගිත්වයෙන්.