සාමකාමී විරෝධතාවයට එල්ල කළ ප්රහාරය හෙළා දකින බව මෙරට අමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිතුක් කරමින් පවසනවා. ප්රචණ්ඩත්වය ඇති කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කරන ලෙස තානාපතිනිය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
Share
Read more



