ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද විවෘතයි

Share

අද (13) දිනය විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කළ ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more

Local News