කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.
A B C V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.
D E F G P Q R කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.
H I J S T කලාප සඳහා රාත්රී කාලයේ පැය 2 යි විනාඩි 15 යි.
K L U කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 15 යි.