නුවරඑළිය දිස්ත්රික්කයේ කිසිම ඉන්ධන පිරවුම්හලකට භූමිතෙල් ලැබී තිබුණේ නැහැ.
මේ හේතුවෙන් දෙදහසක පමණ පිරිසක් දින ගණන් පෝලිම්වල රැඳී සිටියත් ඔවුන්ට යලිත් නිවස කරා යාමටයි සිදුවුණේ.
අදත් ලිට්රෝ ගෑස් වෙළඳපළට නිකුත් කරන්නේ නැති බව ලිට්රෝ සමාගම ප්රකාශ කළා.
නමුත් ජනතාව ගෑස් ලැබෙන බලාපොරොත්තුවෙන් තවමත් පෝලිම්වල.



