අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු

Share

කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බලගැන්වීම් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස එච්.කේ.ඩබ්ලිව්.එම්.එන්.බී හඳුන්හින්න පත් කර ඇත.

එසේම තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News