අන්තරය අද කොළඹට

Share

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (20) කොළඹට පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව අද දහවල් 12.00 ට ලිප්ටන් වටරවුමේ සිට කොළඹ කොටුව දක්වා ඔවුන් පැමිණිමට නියමිතව ඇති බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කළේ.

Read more

Local News