අන්තරේ පා ගමන ඇරඹේ

Share

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන මේ වන විට ආරම්භ වී ඇත.

ලිප්ටන් වටරවුමෙන් ආරම්භ වූ පාගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතයි.

Read more

Local News