ඉන්ධන අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු අද (21) සහ හෙට (22) යන දිනයන්හි පමණක් පැවැත්වීමට තීරණය කර ඇත.
අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් එම තීරණය ගෙන ඇති බවයි සභානායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.
Share

Read more