ධම්මික පෙරේරා දිවුරුම් දෙයි

Share

ව්‍යාපාරික ධම්මික පෙරේරා අද (22) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරිපිට දී දිවුරුම් දී ඇත.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මෙලෙස පත්කර ඇත.

Read more

Local News