අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Share

අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීමක් අනුව මෙම සතිය තුළ උදෑසන කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B F P කලාප සඳහා උදෑසන/දවල් කාලයේ පැය 2 යි විනාඩි 30 යි.

C E G Q W කලාප සඳහා දහවල්/සවස් කාලයේ පැය 2 යි විනාඩි 30 යි.

D J K R S U කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 30 යි.

Read more

Local News