විදුලිබිල සංශෝධනය කිරීම වෙනුවෙන් මහජන අඳහස් ලබාගැනීම අද සිට

Share

විදුලිබිල සංශෝධනය කිරීම වෙනුවෙන් වූ යෝජනාවලියට මහජනතාවගේ අඳහස් ලබා ගැනීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර බවත් අද (28) සිට සති 03ක කාලයක් මහජනතාවගේ යෝජනා ලිඛිතව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැන්වීමට හැකි බවද එහි සභාපති ජනක රත්නායක මහතා පැවසීය .

සභාපතිවරයා මේ බව පැවසුවේ ,ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි .

Read more

Local News