රටේ පවතින උග්ර තෙල් අර්බුදයත් එක්ක ටෝකන් නිකුත් කිරීමට බලශක්ති ඇමතිවරයා පසුගියදා කටයුතු කළා. ඒ සමග ටෝකන් අනුව ඉන්ධන බෙදා හැරීමටයි යුධ හමුදාව ඇතුළු ආරක්ෂක කටයුතු කළේ.
මේ ටෝකන් ක්රමය හේතුවෙන් බොහෝ පිරවුම්හල් අසල උණුසුම්කාරී තත්වයන්ද වාර්තා වුණා.
Share

Read more