ඉන්ධන හිඟය හේතුවෙන් තවත් ජීවිතයක් අහිමි වෙයි

Share

මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් ජීවිතයක් අහිමි වූ අවාසනාවන්ත පුවතක් කල්පිටියෙන් වාර්තා වුණා.

අසනීප තත්වයක් හේතුවෙන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි දරුවෙකු රෝහල් ගත කිරීමට පමා වීමත් සමඟ මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ ජීවිතයෙන් කවුරු වන්දි ගෙව්වත් තවම ඒ කිසි දේකට නිසි විසඳුමක් දෙන්න බලධාරීන්ට හැකි වෙලා නැහැ.

Read more

Local News