අද (01) දිනට නියමිතව තිබූ දුම්රිය 22ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්ධන අපහසුතා මත කාර්ය මණ්ඩලය සේවයට පැමිණීම අඩුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more