පාර්ලිමේන්තුව ලබන සතියේ 4, 5 සහ 6 දිනවල රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව ලබන සතියේ 4, 5 සහ 6 දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේබව තීරණය වී ඇත.

Read more

Local News