විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්

Share

ලබන සඳුදා සිට විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 05ම එම අංශය විවෘතව තබන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

Read more

Local News