ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Share

එක්දින ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය ලබන සඳුදා (04) දිනයේ සිට වව්නියාව, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රා‍දේශීය කාර්යාලවලද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Read more

Local News