කොන්සියුලර් අංශය දින 5 ම විවෘතයි

Share

අද (04) සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරිමට තීරණය කර ඇත.

ඒ අනුව කොන්සියුලර් සේවාවන් සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 05ම එම අංශය විවෘතව තබන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Read more

Local News