ගෑස් නෞකාව ප්‍රමාදයි

Share

මෙට්‍රික් ට්‍රොන් 3,724 ක් රැගෙන මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගෑස් නෞකාව තවදුරටත් ප්‍රමාද වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ජුලි 06-08 දිනයන් අතර මෙරටට පැමිණීමට නියමිතව තිබූ මෙම නෞකාව කාලගුණික වෙනස්වීම් හමුවේ ලබන 09 වන දින දිවයිනට පැමිණිමට නියමිත බවයි එම සමාගම සඳහන් කළේ.

Read more

Local News