සමගි ජන බලවේගයේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
අද පෙරවරුවේ සමගි ජන බලවේගය නියෝජනය කරන පිරිසක් අලුත්කඩේ සිට පාගමනින් පැමිණි අතර ඔවුන් ජනාධිපති මන්දිරයට පිවිසීම අවහිර කරමින් යොදා ඇති මාර්ග බාදක ඉවත් කිරීමත් සමඟ පොලීසිය මෙලෙස ජාල හා කඳුළු ගෑස් එල්ල කර ඇත.



