එළඹෙන 13 වනදාට පෙර ඉන්ධන නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ කමිටුව මගින් ඊයේ රාත්රියේදී අනුමැතිය දුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවෙදී පැවසීය.
Share

Read more