පයාගල ඉන්ධන පෝලිමක පුද්ගල මරණයක්

Share

පයාගල ප්‍රදේශයේ IOC ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු බවයි වාර්තා වන්නේ.

Read more

Local News