ලංගමත් වර්ජනයකට සැරසෙයි

Share

සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා නොදෙන්නේ නම් ලංගම සේවකයින් සේවයෙන් ඉවත්වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසනවා.

ඒ අනුව ලංගම සේවකයින් රාජකාරී සඳහා කැඳවීමට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් අද උදෑසන ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් අපොහාසත් වන්නේ නම් අද දහවල් 12.00න් පසු සේවයෙන් ඉවත්වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Read more

Local News