ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර්වලින් ගෙවීම් සිදුකර ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබෙනවා.
එලෙස තමන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කැමති ආයතන හා පුද්ගලයින්ට ඒ සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය පෝරමය ඛනිජ තෙල් සංස්ථාවේ වෙබ් අඩවියට ලබාගත හැකියි.
මේ අතර පවතින ඉන්ධන ගැටලුව මුල් කර ගනිමින් බස් හා දුම්රිය ධාවනය අඩාල වී තිබෙනවා.
හේතුවෙන් ජනතාව අදත් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි.



