පවතින තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසඳනවා – ජනපති

Share

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ.

ඒ අනුව පවතින තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසදන බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

Read more

Local News