ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් 11 වනදා සිට 15 වනදා දක්වා සියලු පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
නැවතත් ලබන 18 වනදා පාසල් විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Share

Read more