ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්නයි පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලයි

Share

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එමගින් ඔවුන් පවසා සිටින්නේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන විධායක ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වන ලෙසයි.

මෙම ලිපිය යොමු කර ඇත්තේ පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් විසිනි.

Read more

Local News