අගමැතිගේ පෞද්ගලික නිවස අසළදි සිරස මාධ්‍යවේදීන්ට පොලීසියෙන් පහර දෙයි

Share

අගැමැති නිවස අසළදී මාධ්‍යවේදීන්ට පොලිස් විශේෂකාර්ය බලකායෙන් අමානුෂික ප්‍රහාරයක්.

බැටන් පොලු සහ තුවක්කු මිටෙන් දරුණු ප්‍රහාරක්. සහෝදර නාලිකා මාධ්‍යවේදිනී සරසි පීරිස්ගේ හිසට බරපතල තුවාල.

Read more

Local News