ඇමති බන්දුල ධූරයෙන් සහ පක්ෂයෙන් ඉවත්වෙයි

Share

තමා මෙතෙක් දැරූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරවලින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කළ බව ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

Read more

Local News