හරීන් සහ මනූෂ අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වෙයි

Share

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ජනතාවට ඉක්මනින් සහන ලබාදීම සඳහා අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වන බවයි ඔවුන් නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read more

Local News